Vajira House Builders / Vajira House Builders (Pvt) Ltd

Vajira House Builders Reviews & Complaints

Vajira House Builders (Pvt) Ltd

Reported By: Chinthaka Perera

මම කතා කරලා දුන්නා මගේ නංගිට වැඩේ පටන් අරන් අදියර 3ක් යනකොට මෙයාලා ගනන් වැඩ් කරනවා. වැඩ වල කිසිම විස්වාසයක් නෑ. හරියට අතේ සල්ලි තියාගෙන වැඩේ කරන්න ගන්නවනම් දෙපාරක් හිතන්න මෙයාලට දෙනවද නැද්ද කියලා. දැන් හොයලා බැලුවම තමා දන්නේ සල්ලි අරන් එවටත් වැඩේ කරන්නේ නැතුව මිනිසුන්ට නඩුත් දාලලු.. අපි නම් බේරුනා විස්තර දැන ගන්න පුලුවන් කොල්ලුපිටිය පොලිස්සියට ගියානම්..


Post your reviews / feedback or experience by clicking on the following submit complaint button.
Frustrated?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Contact Us